profile image
by LuckyShanz
on 8/1/12
I like this button4 people like this
හප්පා හරි මහන්සී කිව්වා හිකිස් බිකිස් @samadhi-kp ඇත්තටම කොහෙද හිටියේ ඈ අවසානෙටම ආවෙ 2011/12/23 සිට පෙරේදා වෙනතුරුම නත්තලට ලැබුනු දේවල් කකා බිබී හිටිය කියලා තමා ආරංචි
:p එහෙම කාලා කාලා මේ වන විට නැගිටගන්නවත් බැරි තරමට තඩි වී දොරකින්වත් යැමට නොහැකි බව විශ්වාස කටයුතු ආරන්චි මාරග ප්‍රකාශකර සිටී.:p තවද කස්ටිය ඇයි ආවෙ නැත්තේ අසනවිට ඔයාට වැඩක් නෑ නේ යනුවෙන්ද ප්‍රකාශ කරන බව දැනගන්නට ලැබේ #මඩ ප්‍රචාර